Please Contact Labour Officer Unions’ Web Administrator or e-mail your problem to gsloa.online@gmail.com .

About Us

මේ වන විට සිය ගමන් මගේ වසර 66ක් සම්පූර්ණ කර ඇති අප සංගමය ඉතා කුඩා වෘත්තීය සමිතියක් ලෙස ආරම්භ වී ක්‍රමයෙන් විකාශනය වූ කම්කරු නිළධාරී සංඛ්‍යාව මත ව්‍යුහය ද වෙනස් වී ඇත. වර්තමාන කම්කරු නිළධාරී සංගමයේ මුළු සභිකයන් 34, නිළධාරී මණ්ඩලය 10 දෙනෙකුගෙන් ද, කාරක සභික 15ක්ද පළාත් නියෝජිත කාරක සභික 9කින්ද යුක්ත වේ. කම්කරු නිළධාරී සංගමයේ කම්කරු නිළධාරීන් ගේ වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමෙන් ඔබ්බට ගොස් සිය සාමාජිකයින්ගේ සුභසාධන අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීමට වෘත්තිය සමිතියේ සහෝදර සංගමය ලෙසට රාජ්‍ය සේවා කම්කරු නිළධාරී සංගමයේ සුභසාධක අරමුදල මේ වන විට ක්‍රියාත්මක වේ.

Contact Us

  6th Flow, Labour Secretariat, Colombo 05, Sri Lanka.
   info.gsloa@gmail.com
   0112369969
©2023 Labor Officers Association. All Rights Reserved.

Search